චිත්‍රපටය බිහිවීමට.........
අන් කලාවන්ට එහා බලපෑමක් මිනිසාට සිදුකරනවානම් එය චිත්‍රපට කලාව විය හැක.චිත්‍රපටය බිහිවීමට දීර්ඝ ඉතිහාසයක් දක්නට ඇත.කෙසේවෙතත් ආරම්භක යුගයේ නිහඩ,ඉරියව් චලන රූපරාමු යොදාගන ද පසු කාලීනව වාචික,වර්ණ,නව තාක්ෂණය ද යොදාගෙන ඇත.එම නිසා එහි අන්තර්ගතයේ හැඩය පුලුල් විය.
• නාට්‍ය
• සංගීත
• සාහිත්‍යය
• නර්තනය
• චිත්‍ර
ආදී යන අනුශාංගික අංග එකතු වී ඇත.
'චිත්‍රපටය වනාහී හත්වන කලා මාධ්‍ය' ලෙස පැරීසීයේ රිසියාටෝ කැනුඩෝ පවසා ඇත.යුගයේ අවශ්‍යතාවයට ගැලපෙන ලෙස නිමවු චිත්‍රපටය තුළ,
• මිනිසා මුහුණ පාන අර්බුදකාරී තත්වයන්
• පීඩාකාරී සමාජීය,ආර්ථික,සංස්කෘතිය අවබෝධ කරගැනීමට
• මිනිසා තුළ වෙනසක් ඇතිකිරීමට හා විනෝදයක් ලබාදීමට යන කරුණු දෙස අවදානය යොමුකර ඇත.
(හොං කොං,ඉන්දියාවේ බොම්බායි තුළ වාණිජමය ඉහළ ආදයමක් ඉපැයීමට මෙය රුකුලක් වී ඇත.)
චිත්‍රපටයේ ඓතිහාසික පරිණාම යුග.........
1. පූර්ව යුගය
2. නිහඩ චිත්‍රපටය
3. කතානාද යුගය
4. නූතන යුගය
19 වන සියවසේ අගභාගයේ පූර්ව යුගය අවසන් වී නිහඩ යුගය ආරම්භ වන්නට විය.
(ජායාරූපය ශිල්ප + සිනමාව )
මේ අනුව චලන චිත්රයේ උපතට හේතු සංෂිප්තව,
• ජායාරූප ශිල්පය
• දෘශ්යඨීය අඛණ්ඩතාවයෙන් බිහි වු භාණ්ඩ
• තාක්ෂණයෙන් බිහි වු විනෝද මාධ්‍යක් ලෙස ගෙනහැර දැක්විය හැක.
ඒ අනුව චිත්‍රපටයේ ස්වභාවය හා බිහිවීමට හේතු අද්‍යයනයට නීසිත වර්ණකුලසූරීන්ගේ "චලන චිත්‍රය කතාව " පරීශීලනය යෝග්‍ය වේ.
Thursday, August 9, 2018
Subscribe to:
Post Comments (Atom)
”ලිංගික අධ්‍යාපනය හා පාසල් දරුවා. ” ගෝලීය සංදර්භීය අවකාශය තුළ පුද්ගලයා තමන් උපයන ධනය වර්තමානයේ මෙන්ම අනාගතයේදී ත් ආයෝජනය කිරීම සදහා වාණිජ බැ...
-
පසෙකින් බද සලිත කර දුවයි මග දෙපස සගයින් ගත වෙහෙස කර රගයි තව එකෙක් සිත වල්මත් දෙකඩ කර කැලනි අහස යට ගැඹුරෙහි පළල කිම ? සෙවැනිලි ...
-
පර්දා පුජා කිනම් හෝ දිනක් වෙද නුඹේ අවසන් සුසුම් පොද මා හැර දා වා තලයට මුසු කර මා තනිකරනදා.... එනමුදු දිනක් වෙද නුඹ මා පසුපස ත...
-
චිත්‍රපටය බිහිවීමට......... අන් කලාවන්ට එහා බලපෑමක් මිනිසාට සිදුකරනවානම් එය චිත්‍රපට කලාව විය හැක.චිත්‍රපටය බිහිවීමට දීර්ඝ ඉතිහාසයක් දක්න...
Short and sweet
ReplyDeletenicely done 👍👍👌
ReplyDeleteWoow
ReplyDelete👍
ReplyDeleteNice info
ReplyDeleteGood job nangiii😘😘😘😘😍😍😍😍
ReplyDelete❤️❤️❤️❤️❤️
ReplyDelete