පර්දා පුජා
කිනම් හෝ
දිනක් වෙද
නුඹේ
අවසන්
සුසුම් පොද
මා හැර දා
වා තලයට
මුසු කර
මා තනිකරනදා....
එනමුදු
දිනක් වෙද
නුඹ
මා පසුපස තිබූ
සෙවනැල්ල
මැකීයන දිවියෙන් මා............
දිනක් වෙද
නුඹේ
විසල් වු සෙනෙහස
කැටුව
ගිලීහි යන දිවියෙන් මා..............
සරන්නෙමි
හමුවන තෙක්
නුඹ
වෙනුවෙන්ම
පිටුනොපා
එකම හුස්මකින් හෝ
නුඹේ
'පර්දා'
බිරිදයි මා.............
-සචිනි කේ.ගුණරත්න-
Friday, August 10, 2018
Subscribe to:
Post Comments (Atom)
”ලිංගික අධ්‍යාපනය හා පාසල් දරුවා. ” ගෝලීය සංදර්භීය අවකාශය තුළ පුද්ගලයා තමන් උපයන ධනය වර්තමානයේ මෙන්ම අනාගතයේදී ත් ආයෝජනය කිරීම සදහා වාණිජ බැ...
-
පසෙකින් බද සලිත කර දුවයි මග දෙපස සගයින් ගත වෙහෙස කර රගයි තව එකෙක් සිත වල්මත් දෙකඩ කර කැලනි අහස යට ගැඹුරෙහි පළල කිම ? සෙවැනිලි ...
-
පර්දා පුජා කිනම් හෝ දිනක් වෙද නුඹේ අවසන් සුසුම් පොද මා හැර දා වා තලයට මුසු කර මා තනිකරනදා.... එනමුදු දිනක් වෙද නුඹ මා පසුපස ත...
-
චිත්‍රපටය බිහිවීමට......... අන් කලාවන්ට එහා බලපෑමක් මිනිසාට සිදුකරනවානම් එය චිත්‍රපට කලාව විය හැක.චිත්‍රපටය බිහිවීමට දීර්ඝ ඉතිහාසයක් දක්න...
👍👍👍👍👍
ReplyDelete:hj
ReplyDelete������ Nice
ReplyDeleteNice
ReplyDeleteNice one
ReplyDelete👍👍👍
ReplyDelete👍👍👌👌
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteAmazing 😊😊
ReplyDelete