Wednesday, July 25, 2018

අපි කිසි දිනෙක එක් නොවෙන රේල් පීලි දෙකක්





දර පුරවනවා අඟුරු දමනවා

ජල උණුවෙනවා නිරන්තරේ

රැල නවතිනවා දුම තද වෙනවා

විදුලි කොටනවා රේලු සැරේ

මොර හඬ දෙනවා කම්පා වෙනවා

පොළොව නටනවා රේලු සැරේ

උඩහට යනවා පහලට යනවා

බලන්න එනවා රේලු සැරේ......................

1 comment:

”ලිංගික අධ්‍යාපනය හා පාසල් දරුවා. ” ගෝලීය සංදර්භීය අවකාශය තුළ පුද්ගලයා තමන් උපයන ධනය වර්තමානයේ මෙන්ම අනාගතයේදී ත් ආයෝජනය කිරීම සදහා වාණිජ බැ...