එදා උණුසුම්
දෝතින් දරා
හැඩු කදුලුත්
ඔබ දරා
සිත සැනසුවේ
නුඹයි
මවුනි..
කදුලු අතරින්
සිනා මුසු කර
ජිවිතය යහ මගට
ගෙන ගිය
මවට නොදෙවනි
මවුනි
නුඹමයි...
අසීමිත සෙනහසක
පතුලේ
තියන්
අද යන විට දී
රිසි සේ
දරන්නට
මවකගේ, වියෝ දුක
පාඩමයි
අවසන
කියාදුන්
මළ හිරුගේ
ඉහ අද්දර
තරුවක් වී
දිලුනත් ඔබ
හීන් හඩින් නුඹ නැවතත්
පුතේ කියා මට කියන්න
එන්නට නොහැකිද
නුඹ හට...
දෝතින් දරා
හැඩු කදුලුත්
ඔබ දරා
සිත සැනසුවේ
නුඹයි
මවුනි..
කදුලු අතරින්
සිනා මුසු කර
ජිවිතය යහ මගට
ගෙන ගිය
මවට නොදෙවනි
මවුනි
නුඹමයි...
අසීමිත සෙනහසක
පතුලේ
තියන්
අද යන විට දී
රිසි සේ
දරන්නට
මවකගේ, වියෝ දුක
පාඩමයි
අවසන
කියාදුන්
මළ හිරුගේ
ඉහ අද්දර
තරුවක් වී
දිලුනත් ඔබ
හීන් හඩින් නුඹ නැවතත්
පුතේ කියා මට කියන්න
එන්නට නොහැකිද
නුඹ හට...

This comment has been removed by the author.
ReplyDelete👍👍👍👍👌👌
Delete👍👍👍
ReplyDelete👍👍Elz
ReplyDelete