Saturday, July 21, 2018

A/l පංතිය......


80% ගන්න
උදේට නම ලකුණු කර ගන්න
පිරීයඩ් එකට හිටියා...

ස්කෝලේ වටේ රවුම් ගහාලා
අහුවුනාම වේවැල්පාරේ රස බැලුවා..
පිස්සුම විතරක් කෙරුවා
මතකයි ගුරුවරු උගන්නද්දීත්.

බස් එකේ එල්ලීලා
ටවුමට යද්දී පාවේනවා වගේ හිතට දැණුනා...
ටියුෂන් කුමාරියෝ බලන්න 
ගේට්ටුව ලග නිදිමැරුවා...

යාලුවෝ එක්ක කයියක් දාලා
පංතියෙන් කට්ටි පැනලා
පාරක් අයිනේ රස්තියාදුවක් ගැහුවාම
ඒ දැනුන සැහැල්ලුව...
සිංදුවක් අහලවත් බැරිවුණා..

ජිවිතේ
නිදහස

අතීතයයී
A/l පංතිය


-සචිනි කේ ගුණරත්න-


3 comments:

”ලිංගික අධ්‍යාපනය හා පාසල් දරුවා. ” ගෝලීය සංදර්භීය අවකාශය තුළ පුද්ගලයා තමන් උපයන ධනය වර්තමානයේ මෙන්ම අනාගතයේදී ත් ආයෝජනය කිරීම සදහා වාණිජ බැ...