නිහඬ ගොම්මන
පාලු කණිසම
ඇගේ ළැම වට
ස්පර්ශ කලා
අවර හිරු මැද
ගෙනෙන තනිකම
ඇගේ සිහසුන්
විකෘති කලා
අදුරු රාත්‍රිය
එළි කරන්නට
ඇගේ ප්රයත්නය
දුබල කලා
නිසොල්මන්වය
තිබූ හිස ඈ
යකඩ ගොඩකට
බාර කෙරුවා...
- සචිනි කේ.ගුණරත්න -
Sunday, June 3, 2018
Subscribe to:
Post Comments (Atom)
”ලිංගික අධ්‍යාපනය හා පාසල් දරුවා. ” ගෝලීය සංදර්භීය අවකාශය තුළ පුද්ගලයා තමන් උපයන ධනය වර්තමානයේ මෙන්ම අනාගතයේදී ත් ආයෝජනය කිරීම සදහා වාණිජ බැ...
-
පසෙකින් බද සලිත කර දුවයි මග දෙපස සගයින් ගත වෙහෙස කර රගයි තව එකෙක් සිත වල්මත් දෙකඩ කර කැලනි අහස යට ගැඹුරෙහි පළල කිම ? සෙවැනිලි ...
-
පර්දා පුජා කිනම් හෝ දිනක් වෙද නුඹේ අවසන් සුසුම් පොද මා හැර දා වා තලයට මුසු කර මා තනිකරනදා.... එනමුදු දිනක් වෙද නුඹ මා පසුපස ත...
-
චිත්‍රපටය බිහිවීමට......... අන් කලාවන්ට එහා බලපෑමක් මිනිසාට සිදුකරනවානම් එය චිත්‍රපට කලාව විය හැක.චිත්‍රපටය බිහිවීමට දීර්ඝ ඉතිහාසයක් දක්න...

👍👍
ReplyDeleteGood
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteAll the best, digatama karagena yamu
ReplyDeleteHodaiiiii
ReplyDeleteනියමයි.. ජයවේවා!
ReplyDeleteNiyamai sachiniyoo all the best..👍
ReplyDeleteඅර්තවත් අදහසක්
ReplyDeleteඅර්තවත් අදහසක්
ReplyDeletelassana adahasak sachini...👍👍👍👌👌
ReplyDeleteThnx 🤗🤗🤗🤗
ReplyDelete